1

ඔන්න කියල දැම්ම

Posted by හර්ෂ K සිල්වා on Saturday, April 30, 2011
ලේ දහඩිය උකසට ගත් අපේ උන්දැලා
මහ හයියෙන් කෑ ගැහුවට ගිරිය පුප්පලා
පාට වලට ගෙන දා බිදු නොහෙලූ අයියලා
කම්කරැ හිත්වල දුක අහුවාද ලං වෙලා

වැඩ කරනා දෑතේ කරගැට පීදීලා
මැයි දින අයියලාග මහ බඩත් පීදිලා
මැයි මල් අතරේ හිත් වල යටින් පීදිලා
ඇත්තෙ වෙන දෙයක් කම්කරැ නමත් විකුණලා

|

1 Comments


එදත් විකුණුවා ....... අදත් විකුණුවා....... හෙටත් විකුණනවා........

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.