1

හැදෙන්නට මගෙන්

Posted by හර්ෂ K සිල්වා on Friday, April 29, 2011
හිතේ යට ගිය අමන හිත්
නැගිටවයි හැම වෙලා මත්
එබස් හිත තුල තියා ගත්
මනුසතුන් වෙයි දිනුම ලත්

සිහිය අවසිහියට ගිහින්
සුවද දුගදට හසු වෙමින්
මිනිස් ගති අවසන ඉතින්
අපායට මග ඇර ගනින්


දුම්වැටියට හිත ගත දුන් මිනිසා
ඇස් ඉදිරියෙ යයි පැරදුම උදෙසා
හිත ගත හොද දේවල් තුල සනසා
හැදෙව් පිරිමියෙකුගේ ගති උදෙසා

|

1 Comments


මාර අවවාද සෙට් එකක්නෙ ........... ඇත්තටම හොඳයි........

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.