1

මගෙන් වෙන් වූ

Posted by හර්ෂ K සිල්වා on Thursday, April 28, 2011
මතක් වී පෙර දිනක ගත වූ
මොහොත හිත ඉකි ගසා හැඩ වූ
කදුළු ඇස් වල බරට තනි වූ
දිනයි නූඹෙ ඇස් මගෙන් වෙන් වූ

|

1 Comments


අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවයක් නෑ............

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.