tag:blogger.com,1999:blog-1989624988879696539.comments2022-11-11T04:13:57.036-08:00mage panhidaUnknownnoreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-1989624988879696539.post-22915395205000391172013-05-16T20:44:25.673-07:002013-05-16T20:44:25.673-07:00ලස්සන කවි දෙකක්....ලස්සන කවි දෙකක්....හෙළ විජය තරුණ සංවිධානයhttps://www.blogger.com/profile/03892910793036737581noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-70332569704092114522011-08-14T16:37:45.995-07:002011-08-14T16:37:45.995-07:00ඔව් මේ ඔබේ
කාලයයි!

ඒත් පොඩියක් ඉඳින්
ආත්මාර්...ඔව් මේ ඔබේ
කාලයයි!

ඒත් පොඩියක් ඉඳින්
ආත්මාර්තකාමී මමිතුර..

දුක පමණිද ඔබ ගෙන යන්නේ
ඇයි සතුට?

එයත් ගෙනයන්න
බෙදා ගන්න!Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-3542543843041369542011-07-19T05:20:57.284-07:002011-07-19T05:20:57.284-07:00අම්මා තැනුවේ සෙබලෙකුය එඩී
සුහුඹුලෙකු නොව ගයනා දුක්...අම්මා තැනුවේ සෙබලෙකුය එඩී
සුහුඹුලෙකු නොව ගයනා දුක් ගී
සිතට ගෙන අම්මා දුන් බලය සවී
සෝකය සිතින් නෙරපා දමනු වටීDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-29718164061995675862011-07-11T01:43:06.037-07:002011-07-11T01:43:06.037-07:00සයිකො ගහන්නේ ඔතරම් මල්ලි මොකද
ලෝ රයිඩර් ඩෙනිමක් වැ...සයිකො ගහන්නේ ඔතරම් මල්ලි මොකද
ලෝ රයිඩර් ඩෙනිමක් වැලක වත් එල්ලා නැද්ද
ෂර්ට් එකක් යාලුවකුගෙන් ඉල්ලාගෙන හොඳ
ගහපන් රවුමක් දෙකක් කලාපය පැත්තේ වෙලඳDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-73810019754981112302011-07-11T00:58:19.925-07:002011-07-11T00:58:19.925-07:00ඔය ආදරේ සැනසුම
තබාගන්න හැමදාම
නොලැබුනත් හිතුසේම
සි...ඔය ආදරේ සැනසුම
තබාගන්න හැමදාම
නොලැබුනත් හිතුසේම
සිහිනයක් ලෙසවත් පවතීවි සදාකල්මDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-102340798052301242011-07-10T07:01:16.768-07:002011-07-10T07:01:16.768-07:00තොරතුරු යුගයට පින්සිදු වෙන්න
මේවා ඇසෙනවා ලෝකෙට දැන...තොරතුරු යුගයට පින්සිදු වෙන්න
මේවා ඇසෙනවා ලෝකෙට දැනගන්න
අවුරුදු දාස් ගනනක් සිදු උනේමුත් රහසින්න
දැන්වත් පියවර ගනිමු මෙවා වලකන්නDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-73344386283664929982011-07-10T06:53:45.728-07:002011-07-10T06:53:45.728-07:00පින්වත්තු දැන් පාරිබෝගිකයෝය
කරනා සේවෙට මිලක් නියම ...පින්වත්තු දැන් පාරිබෝගිකයෝය
කරනා සේවෙට මිලක් නියම වේය
දලදාවෙද කතරගමද වෙනසක් නොපෙනේය
ගනු දෙනු ගජරාමෙට සිදුවේයDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-74930544748525901082011-07-10T06:44:25.555-07:002011-07-10T06:44:25.555-07:00සංගා කිව්වේ සිය හිත්පතුලේ දෑ නොසංගා
අංගා සැම සපිරි...සංගා කිව්වේ සිය හිත්පතුලේ දෑ නොසංගා
අංගා සැම සපිරිය සිත්වල සොම්නස නංගා
සංගායනාවකි ක්‍රීඩාවට හොරු කරලයි බංගා
සිංගාලයෙකු නොවෙ සිංහයෙකුය අපෙ සංගා

පොඩි අවවාදයක් දෙනු රිසිවෙමි දෑ අබිමානෙන්
ලංකාවේ බැරි කතා පිට රටදී වුව පරෙස්සමෙන්
කැකුන තලනවිට කාටද ජොලි නුඹ දැනගන්
සූකර සුද්දන් කොටවා අප වාසිය ගනීද බලපන්Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-16712344416759822262011-07-09T21:59:29.927-07:002011-07-09T21:59:29.927-07:00අනේ සන්ගා ඔයා නම් දෙවියෙක්. ලන්කාවෙ ප්‍රශ්න පුලුවන...අනේ සන්ගා ඔයා නම් දෙවියෙක්. ලන්කාවෙ ප්‍රශ්න පුලුවන් තරම් සුද්දොන්ට කියන්න ඕනෙ. සුද්දො ඒවා අහල අපේ ප්‍රශ්න ඔක්කොම විසඳල දෙනවා. 1815 ඉන්දලම ඒ ගොල්ලො අපිව බලා ගත්තා. අපිව දියුනු කලා. සින්හල රජ කාලෙ ඉන්දලම අපේ තිබ්බ ජඩ ගති ඔක්කොම නැති කලේ ඔය සුදු මහත්තැන්ල නොවැ. ඔයාට තැන්ක්යූම තන්ක්යූ.
මීට ඇනෝ ලමයා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-39618744111584954682011-07-09T08:15:23.025-07:002011-07-09T08:15:23.025-07:00ඒක ඩබින් කල අයුරක් නොපෙනෙන්නේ
ඇත්ත තිත්ත බව නුඹ දැ...ඒක ඩබින් කල අයුරක් නොපෙනෙන්නේ
ඇත්ත තිත්ත බව නුඹ දැන් දැනගන්නේ
පෙනෙන දෙයට රැවටී කාලය යන්නේ
කිව්ව නිසයි සංගා කවුරැත් දන්නේහර්ෂ K සිල්වාhttps://www.blogger.com/profile/08206527064040568252noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-38996295682158458792011-07-09T08:06:52.839-07:002011-07-09T08:06:52.839-07:00මේ මොන බොරු කතාවක් ද?
ඕක සංගා කියපු එකක් නෙමේ, චැන...මේ මොන බොරු කතාවක් ද?
ඕක සංගා කියපු එකක් නෙමේ, චැනල් ෆෝ එකෙන් ඩබ් කරපු එකක්.
බටහිට අදිසි බලවේගයක්, ඇන්ජීඕ එකක් හරහා ඩොලර් දීලා කරපු වැඩක්.
බැංකි මූන් බංග වේවා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-57701119494046316872011-07-09T03:23:45.342-07:002011-07-09T03:23:45.342-07:00Hats offHats offRajithnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-71385277515388236962011-07-09T03:04:36.322-07:002011-07-09T03:04:36.322-07:00දුටු දේ කිව්වෙ කවියෙන් කිව යුතු හිංදා
හැකි වේ දැකු...දුටු දේ කිව්වෙ කවියෙන් කිව යුතු හිංදා
හැකි වේ දැකුම අනුරාපුර මග කැන්දා
මිහිදු සෑය වදිනට යන මග රංදා
කාසි වලට පිරිත යටවුනෙ මංදාහර්ෂ K සිල්වාhttps://www.blogger.com/profile/08206527064040568252noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-46728002923272714782011-07-08T22:59:39.057-07:002011-07-08T22:59:39.057-07:00මුසාවාදයමයි සත්තයි නුඹ කට ඇරියොත්
මේ වගෙ නෝබිනා දේ...මුසාවාදයමයි සත්තයි නුඹ කට ඇරියොත්
මේ වගෙ නෝබිනා දේ වෙනවද ලන්කාවෙත්
පොඩි පඬුරක් දෙකක් ගත්තට මොක වෙත්
පුද පඬුරු දානයෙන් දිව ලෝ සැප අත්වෙත්

සරන පතා පන්සල වෙත ගියත් පුතේ
තම හිසට තම අතමය හිමි දෙසා ඇතේ
යකඩයත් ගුල්ලෝ හිල් කර ඇත්තේ
හාල් මල්ල ගැන කුමටද කතා, වැඩක් නැතේ

Dayal-batheeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-85285451820157545102011-06-26T04:53:35.024-07:002011-06-26T04:53:35.024-07:00වැනි වැනි යන්නෙ බිව්වම විතරද
මස්කඩ ළග ඉන්න නුඹ හට...වැනි වැනි යන්නෙ බිව්වම විතරද
මස්කඩ ළග ඉන්න නුඹ හට පිස්සුද
මහ මග යන්න අවසර ඕනෙද
වැදිබණ උනත් ඇසුවොත් නරකදහර්ෂ K සිල්වාhttps://www.blogger.com/profile/08206527064040568252noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-29833662647245539672011-06-26T03:22:07.492-07:002011-06-26T03:22:07.492-07:00අයියට නැට්ට පෑගී ඇති බව පෙනුනේ
හිංදයි ඔන්න කිව්වේ ...අයියට නැට්ට පෑගී ඇති බව පෙනුනේ
හිංදයි ඔන්න කිව්වේ නෑ දුක් ගන්නේ
ලොව හැමදේම තමනට ලං කරගන්නේ
පිස්සන් මිසක් වෙන කවුරැද දැනගන්නේ

කිව්වට මමත් පිලිගන්නා දේ බොහොය
සුදු සරමට සැගව ජඩ වැඩ බොහො ඇතිය
සිල් පද රකින්නට සිල් ගත යුතු නැතිය
හැඩවැඩ දාන සිල් රකිනා අය සිටි හැකියහර්ෂ K සිල්වාhttps://www.blogger.com/profile/08206527064040568252noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-20564569857965764472011-06-26T01:06:00.790-07:002011-06-26T01:06:00.790-07:00ඔබ වගේ හැමටම බැහැ සිල් ගන්න
ෆැෂන් කියා ලොව දේවල් ඇ...ඔබ වගේ හැමටම බැහැ සිල් ගන්න
ෆැෂන් කියා ලොව දේවල් ඇති බව දැනගන්න
කාලේ තාලයට නොගියොත් වෙන්නේ කොන් වෙන්න
තරහ අවසර මලේ
හරහට ලියුව්වෙ බොරු කොක්කක් දාගන්න

Dayal-batheeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-46503231319330555482011-06-26T00:43:33.925-07:002011-06-26T00:43:33.925-07:00දැක්කා ඔබ වැනි අයෙක් වැනි වැනි යනවා
මස් කඩයට ගොස් ...දැක්කා ඔබ වැනි අයෙක් වැනි වැනි යනවා
මස් කඩයට ගොස් එලියට එනවත් දුටුවා
පාර්ලිමේන්තුවට යන කෙටි පාරෙදි හමුවූවා
වැදි බණ නඩයට එක්වුවට ජය වේවා

Dayal-batheeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-88497671200388534122011-06-24T05:52:33.929-07:002011-06-24T05:52:33.929-07:00නුඹ් ඉන්නේ මගෙ තනියට
අවශය විට බුරාපනින්නට
ආදරවන්තය...නුඹ් ඉන්නේ මගෙ තනියට
අවශය විට බුරාපනින්නට
ආදරවන්තයා හා ඇවිදින්නට
යනවිට බැඳගෙන ගෙනයන්න්ටDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-53263767397465877952011-06-22T15:13:47.654-07:002011-06-22T15:13:47.654-07:00ඩැයිවර් කොන්දොස්තර මහතුන් කරන සේවේ
රෑ දාවල් නැතිව ...ඩැයිවර් කොන්දොස්තර මහතුන් කරන සේවේ
රෑ දාවල් නැතිව මහ ඉහලය නොකියා බැරිවේ
බලධාරීන් සොයා බලා පියවර ගත යුතුවේ
වැරදුනු තැන අත් නෑර සොයන් පුතේ දුවේDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-57433392845860249432011-06-21T16:28:11.186-07:002011-06-21T16:28:11.186-07:00මේ විෂම චක්‍රය
කවදද ඉවරවෙන්නෙ
හිඟන මුදලාලිලය මේ පි...මේ විෂම චක්‍රය
කවදද ඉවරවෙන්නෙ
හිඟන මුදලාලිලය මේ පිටුපස ඉඳ
තරවෙන්නේDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-121471930275992542011-05-31T23:25:34.122-07:002011-05-31T23:25:34.122-07:00හරිම ලස්සනයි....හරිම ලස්සනයි....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-91704962940907513212011-05-31T06:08:34.082-07:002011-05-31T06:08:34.082-07:00එපා දුවෙ අඬන්න ඔබ
අහිමි වුනේ නුඹට එක කකුලක් පමණයි
...එපා දුවෙ අඬන්න ඔබ
අහිමි වුනේ නුඹට එක කකුලක් පමණයි

කකුල් දෙකම අහිමි වුන අයටද

අත් දෙක අහිමි වුන අයටද
ඇස් පෙනීම අහිමි වුන අයටද වඩා නුඹ
කොපමණ වාසනාවන්තද
ඇඬීමට පලිගැහීමට වඩා කළ යුත්තේ
තවත් යුද්දයක් එන එක වැලකීමයි
එන්න මගේ දුවේ
එක්ව හඬ නගන්න
තරහා නොවෙන්
මා නුඹ හඳුනා නොගත්තාට
මා දැන් හොඳටම ඔත්පලයDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-46363638113328993262011-05-31T05:46:49.201-07:002011-05-31T05:46:49.201-07:00මෝරපු, පැනි බැහැපු ආදරය, කියල මේ ආදරය හැඳින්නුවොත්...මෝරපු, පැනි බැහැපු ආදරය, කියල මේ ආදරය හැඳින්නුවොත් වරදක් වෙන්නේ නෑ;
ළපටි බොළඳ ආදරයට සාපෙක්ෂව ගලේ කෙටූ සෙල් ලිපියක් මෙන් ස්තීර ආදරය.

මං දන්න දෙදෙනෙක් සිය ස්වමියා සහ බිරිඳ මිය ගිය පසු, අලු ගෙනැවිත් ලඟ තබා ගත්තා. කෙනෙකු පෙට්ටියක බහා නිදන කොට්ටය ලඟින් තබාගත්තා, කෙනෙකු අලු ගෙනැවිත් මල් පාත්තියේ යට වැලලුවා. සත්‍ය සිද්ධි. මං හිතුවේ මේරූ ආදරේ තරම කියලයි.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1989624988879696539.post-90454152832255272522011-05-29T01:13:19.773-07:002011-05-29T01:13:19.773-07:00ඒ වුනාට දැන් නම් දෙයියනේ කියලා එහෙම කරදරයක් අපේ දර...ඒ වුනාට දැන් නම් දෙයියනේ කියලා එහෙම කරදරයක් අපේ දරුවන්ට වෙන එකක් නැහැ නේද .........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.com