1

වෙසක් කවි ගී

Posted by හර්ෂ K සිල්වා on Monday, April 18, 2011
වැද වැද දකින හැම බෝ කොලයක් ගානේ
ගිය මග හරිද කර කර දස පව් යායේ
නිතරම ලොවට ඇසෙනා ලෙස කී ගීයේ
පද අමතක වේවි මිනිසුනි යන කාලේ

නතර නොවී යනවා කාලය ගෙවිලා
පුංචි පුතා වෙනවා වයසක මිනිහා
ඇග රැලි වැටී වෙනවා ලෙඩ බොහෝයා
යන්න වෙනව කල පිං පව් දරායා

|

1 Comments


පිං පව් පල දෙදී සසරම ගත වෙනවා
ඒ සැම රැගෙනම මෙලොවින් යනවා
කෙතරම් කීවත් ඇයි වෙන්නේ මේවා
මිනිසුන් නිතරම පව් කර දුක් වෙනවා

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.