2

අහිමි දෙපා

Posted by හර්ෂ K සිල්වා on Saturday, May 28, 2011

|

2 Comments


ඒ වුනාට දැන් නම් දෙයියනේ කියලා එහෙම කරදරයක් අපේ දරුවන්ට වෙන එකක් නැහැ නේද .........


එපා දුවෙ අඬන්න ඔබ
අහිමි වුනේ නුඹට එක කකුලක් පමණයි

කකුල් දෙකම අහිමි වුන අයටද

අත් දෙක අහිමි වුන අයටද
ඇස් පෙනීම අහිමි වුන අයටද වඩා නුඹ
කොපමණ වාසනාවන්තද
ඇඬීමට පලිගැහීමට වඩා කළ යුත්තේ
තවත් යුද්දයක් එන එක වැලකීමයි
එන්න මගේ දුවේ
එක්ව හඬ නගන්න
තරහා නොවෙන්
මා නුඹ හඳුනා නොගත්තාට
මා දැන් හොඳටම ඔත්පලය

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.