2

වෙසක් කවි ගී

Posted by හර්ෂ K සිල්වා on Saturday, May 07, 2011
සක්මන් කරන හිත හොද නරකට මැදිවී
ඉක්මන් කලෝතින් යා හැකි භව නිමවී
යන්තම් සිල් පදෙන් රැකුමට නුඹ හුරැවී
උන්නත් සැප ළගයි සසරේ දුක නිමවී

|

2 Comments


ලස්සන අදහසක් ......... මේකේ වර්ඩ් වැරිෆිකේෂන් අයින් කලොත් මොකද ....... කමෙන්ට් දාන්න ගියාම එපා වෙනවා ..........


මම html ගැන වැඩිය දන්නෙ නෑ. ඒත් මම ඒ ගැන හොයල හදන්න උත්සාහ කරන්නම්. මගේ පන්හිද එක්ක නිතරම රැදී ඉන්න ඔබට බොහොම ස්තූතියි.

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.