4

මා සොදුර

Posted by හර්ෂ K සිල්වා on Friday, May 27, 2011

නිසල දෙණ මා සොදුර නුඹ
දෙනෙත් හැර මා දෙනෙත් සැනසුව
අනේ මා ළග ඉන්න තව
හඩනු බෑ නුඹ අයිති අය ළග හිද

සුවද කල නුඹ පංතියේ
ඉන්න බෑ තව තනිව
එන්න නුඹ ගිය දුරට මට
පාර කෝ නුඹ කොහිද ගියෙ

මතක හිත පිරි සංදියේ
ඉන්න නුඹෙ සුවද විද
ඉන්න හිත හීනයෙම තුළ
නෑනෙ කෝ නුඹ සිහින වල


|

4 Comments


ලස්සනයි ......

මම හිතන්නෙ මම කලිනුත් කියලා තියනවා මේ වර්ඩ් වැරිෆිකේෂන් අයින් කලොත් හොඳයි ..... කමෙන්ට් දාන අය අඩු වෙන්න මේකත් හේතුවක් වෙනවා ........


mata eka ain kara ganna therenne nane...mama godak try kala...


මූණු පොතේ බ්ලොග් අවකාශයේ මිතුරෝ එක්ක සෙට් වෙන්න එන්න එතන තියනවා ගොඩක් දේවල් වලට උත්තර ......


try karla balamu ehenam ekawath dan.

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.