1

කෙටි සිතුවිලි

Posted by හර්ෂ K සිල්වා on Sunday, July 10, 2011

පිසින්න ඇස් වල කදුළැලි
ඉඩක් දෙන්න මට සියුමැලි
නගා දසත මුව හසරැලි
හිදින්න හදවත ළග දිලි

හිරැ කිරණයි අළුයම නුඹ
මසිත අවදිකර නෙත් සිඹ
මල් සුවදයි සෙනෙහස නුඹ
සසර පිනට මා ලද නුඹ


|

1 Comments


ඔය ආදරේ සැනසුම
තබාගන්න හැමදාම
නොලැබුනත් හිතුසේම
සිහිනයක් ලෙසවත් පවතීවි සදාකල්ම

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.