4

විවාදයකට සෙට් වෙමු

Posted by හර්ෂ K සිල්වා on Saturday, April 30, 2011
මගේ පන්හිදට ගෙඩ වෙන අයට මුලින් තුතී
සිරස නමා අරඹමු කවියෙන් වාදය ගතී
කෙල්ලො කොල්ලො යන්නෙ වැරදි පාරකමලු නිතී
ඒ ගැන කවියෙන් කියන්න එකතු වුනොත් ඇතී

|

4 Comments


කොණ්ඩෙ මැදින් පීරැවොතින් ඒකට බැන යතී
සාය ටිකක් දිග නොවුනොත් කන්නට වලි කතී
හිතේ නිවුනුකම ඇදුමෙන් කියනවාලු නිතී
සරම ඇදන් කවදාවත් වැරදි වෙලා නැතී


ඉස්සර අයට තිබුනේ කමිසය සරමයි
අද වගෙ තිබුණනම් ඇදගෙන යනු නියතයි
අප ලද දෙයට තදවී ඇති බව ඇත්තයි
හදවත කොනක දුක ඇති නොලැබුණ හිංදයි


අපි නොදන්න කවි ......... වෙන දෙයක් බලා ඉන්න නම් පුලුවන්....


Great and that i have a tremendous proposal: Who Repairs House Windows prefab home addition

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.