1

කෙටි සිතුවිලි

Posted by හර්ෂ K සිල්වා on Saturday, July 02, 2011

ඉර ගල වැසුනදා තනියට හද ආවා
සද තනියේම සිටි දින තරැ වැල් ආවා
සමනල පහස පිපි මල් තනියට ආවා
මගෙ තනිනොතනියට නෙත කදුලක් ආවා


|

1 Comments


සයිකො ගහන්නේ ඔතරම් මල්ලි මොකද
ලෝ රයිඩර් ඩෙනිමක් වැලක වත් එල්ලා නැද්ද
ෂර්ට් එකක් යාලුවකුගෙන් ඉල්ලාගෙන හොඳ
ගහපන් රවුමක් දෙකක් කලාපය පැත්තේ වෙලඳ

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.