1

පුදුම සෙනෙහසක්

Posted by හර්ෂ K සිල්වා on Thursday, June 23, 2011

නුඹ ඇඩුවම මටත් ඇඩෙන
පුදුම සෙනෙහසක්
කියා ගන්න වචන නැතිව
තැවෙනවා තවත්

සද දුර තනියම උන්නා
මම ඈ ළග හිද උන්නා
ඒත් නුඹට දැනුන තනිය
මගෙ හිතටත් නිති දැනුනා

හිත දුර හීනෙන් දිව්වා
තරැ නෑ අහසෙම හිංදා
මත් එක්ක ළග උන්නට
නුඹ වෙනතක බව දැනුනා


|

1 Comments


නුඹ් ඉන්නේ මගෙ තනියට
අවශය විට බුරාපනින්නට
ආදරවන්තයා හා ඇවිදින්නට
යනවිට බැඳගෙන ගෙනයන්න්ට

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.