1

බඩගිනි දැනේ මට නුඹටත් වගේම

Posted by හර්ෂ K සිල්වා on Monday, June 06, 2011

උපතින් ඉන්න උරැමය මේ මහ පාරයි
කවුරැත් උන්නෙ නෑ තනියට හිත පාරයි
බඩගිනි නුඹට මෙන් ලෝ කාටත් බාරයි
නොබලා ගියොත් අප මහ පාරෙම වේලෙයි

ගෙල බැදි මුතු පොටක් පැතුමක නැතිවාට
අම්මේ කියන්නට අම්මෙක් නැතිවා‍ට
යන්තම් මතක ඇති කාලෙක සිට දුකට
හැඩුවා කරපු පව් සේදී නොගියාට

|

1 Comments


මේ විෂම චක්‍රය
කවදද ඉවරවෙන්නෙ
හිඟන මුදලාලිලය මේ පිටුපස ඉඳ
තරවෙන්නේ

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.