5

සරසවි සිහිනය

Posted by හර්ෂ K සිල්වා on Thursday, March 17, 2011
සිප් කල ඇදුරැ සැදු
සිත්තමි සිහින මැවූ
ලෝකය හිතින් සෙවූ
නැති වී කදුළු ඉණූ

වෙරගෙන උගෙන මතූ
සරසවි වරම් දිනූ
සිහිනය සැබෑ වෙනූ
නැත ඒ මිරිගුවකි අප දිවූ...............

|

5 Comments


ප්‍රාර්ථනා අතර රැදි
සිහිනයකි සරසවිය නිතර මගෙ
මාවත එළිය වු දින හෙළු කදුළු බිදු
පවසයි සබෑ වු බව සිහිනය මා දැකපු..


ලස්සනයි..

වෙරගෙන උගෙන මතූ
සරසවි වරම් දිනූ
සිහිනය සැබෑ වෙනූ
නැත ඒ මිරිගුවකි අප දිවූ


හ්ම්………………….අපි පුංචි කාලේ කැම්පස් යන එක තමයි අපේ ලොකුම හීනය උනේ .සර්ල කැම්පස් එක ගැන මවපු හීන කතා වලට අපි ගොඩක් අදරේ කලා .ඒත් කැම්පස් ගියාම තේරෙනව ඒකත් තවත් එක ඉගෙන ගන්න තැනක් විතරයි කියල.


ඔව් කෑම්පස් යන එක ගොඩක් අයගේ හීනයක්.ගිය අයට ඒකේ අගයක් නෑ.නෑති අය කොච්චර දුකෙන්ද ඉන්නෙ යන්න බෑරුව.


අපෝ මට නම් දැන් නොගියනම් හොදයි කියල හිතෙනව.

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.